Colombo Today Local News

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්‍රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්‍රාව සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්‍රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු – ආසියා පැසිෆික් කලාපයේ (රිකවරි ඇසිස්ටියන්ස්) ආපදා වලදී බේරාගැනීම සඳහා පැමිණි මේ යාත්‍රාව ගුවාම් බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.

මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීම සදහා කොළඹ වරායට පැමිණෙන බවයි පැවසෙන්නේ.

Related posts

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday

සේරුවිල අත්පත්කරගැනීමට කුමන්ත්‍රණය කිරීම : මහමෙවුනාවේ අලුදෙණියේ සුබෝධි හිමි කල්‍යාණිවංශ නිකායෙන් නෙරපයි.

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday