Colombo Today Local News

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

asatha saly2232සිංහලේ එපා.. අපි ඔක්කොම එකම ලේ නමින් රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පැවැත්වූ විරෝධතාවයේදී, එම ස්ථානයට පැමිණි සිංහලේ ජාතික බලමුළුවේ සාමාජිකයන් එතැනින් ස්ථානයෙන් ඉවත් කරන ලෙස පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි එහි සිටි පොලිස් ප්‍රධානියාට නියෝග කරන ආකාරය හා පොලීසිය එම නියෝගය අකුරටම පිළිපදින ආකාරය කැමරාවේ සටහන්ව තිබුණේ මෙසේයි.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1787073488228793/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයි

colombotoday

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday