Colombo Today Local News

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

ge8156අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගෙන එන ලද සංශෝධන හතරක් ඇතුළු කර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

අදාල සංශෝදන ඇතුළු නොකලහොත් මෙම පනතට පක්‍ෂ නොවන බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පැවසූ බවද කී මන්ත‍්‍රී අලූත්ගමගේ ඒ කිසිත් නොතකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඡුන්ද විමසීමක්ද නොපවත්වා බලහත්කාරයෙන් පනත සම්මත කරගත්තේ ජනාධිපතිවරයා තුට්ටුවකට හෝ ගණන් නොගෙන බවයි.

Related posts

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

ශ්‍රී ලංකාව නොර්වේ සංචාරකයින්ට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday