Colombo Today Local News

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

sanath nishantha

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකයා ලෙස තමන් අදටද පිළනොගන්නා බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පස්සා දොරොන් ශ්‍රීලනිප නායකත්වයට පැමිණි බවත්, කෙසේ හෝ නායකයා වී පක්ෂය ශක්තිමත් කරනවා වෙනුවට ඔහු කරමින් ඉන්නේ පක්ෂය විනාශ කිරීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

තම ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට යන බවත්, ජනාධිපතිරයාද අධිකරණයට කැදවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

[fbvideo link=”https://www.facebook.com/mrsenawaorginal/videos/1740143862915074/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යහපාලනය තියෙද්දී ඥානසාර හිමි දෙමල නිජභූමියට ආවා – ඒ නිසා ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත්වෙනවා. සිවාජිලිංගම් කියයි.

colombotoday

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

Admin

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday