මහා පරාක්‍රමබාහු රජු බෙංගාල බොක්කේ මහා රාජ්‍යයක් ගොඩ නැගූ බවත්, හම්බන්තොටින් ආ සුගලා දේවිය පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරළි ගැසූ බවත්, එවැනි දේ අදද සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසූවේ පොළොන්නරුවේ පැවති උත්සව සභාවක් අමතමිනි.