Colombo Today Local News

පාද යාත්‍රාව උතුවම්කන්දෙන් ගමන් අරඹයි.. කෑගල්ලේදී ගමන එක මංතීරුවකික් පමණයි.. අධිකරණ නියෝගයක් !

pagamanaඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව දෙවැනි දිනයට අද (29දා) උතුවන් කන්දෙන් ආරම්භවිය. පාද යාත්‍රාව කෑගල්ල නගරයෙන් ගමන් කිරීමේදී එක් මංතීරුවක පමණක් ගමන් කළ යුතු බවට වන අධිකරණ නියෝගයක් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නිකුත් කරනු ලැබීය.

එම නියෝගය පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බාරදෙනු ලැබීය.

[fbvideo link=”https://www.facebook.com/mskyvision/videos/1056452174431378/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin