Colombo Today Local News

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

port_city

2015 ජනාධිපතිවරණයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කල පෝට් සිටි ව්‍යාපෘතියේ නම් වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට සිරිකොතදී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී සඳහන් කළේ පෝට් සිටි මෙතැනින් නතරවන බවයි.

ඉදිරියේදී ෆයිනෑන්ෂල් සිටි ලෙස එය වෙනස්වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සදහන් කර සිටියා.

Related posts

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

colombotoday

ගංවතුරේ රටම ගිලේ.. මැති ඇමතින්ට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday