Colombo Today Local News

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

යාපනය විශ්වවිද්‍යාලයේදී අන්තවාදී සිසු පිරිසකගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යාගේ සුවදුක් බැලීම සදහා බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කරන ලදි.

හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙත් එම සිසුවා ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර මේවන විට සුවය ලබමින් සිටී.

ganasara thero 2

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1162493040437388/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මහජන ධනයේ ආරක්ෂකයෝ ජවිපෙ යයි.. පාලකයින්ගේ වංචා දුෂණ අඩුවෙන්න හේතුව ජවිපෙයේ පාර්ලිමේන්තු නියෝජනයයි

colombotoday

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday