Colombo Today Local News

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

elaekt5කතරගම මහ දේවාල පෙරහැර සදහා සහභාගී කරවාගත් වයස අවුරුදු හයක් පමණ වන ඇතින්නක් වනජීවී නිලධාරීන් විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලි රොෂාන් නමැත්තාටඅයත් බව කියන මෙම ඇතින්න අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

2014 දී රුපියල් ලක්ෂ 50ක බැදුම්කරයක් යටතේ මෙම ඇතින්න අලි රෝෂාන්ට නිකුත් කර තිබෙන බවද පැවසෙයි.

Related posts

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday