World

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

doneld trumphඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් පත් වී තිබේ.

ඊයේ (19) පැවති එම පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

ටිවටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා සිටියේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වීම විශාල ගෞරවයක් ලෙස සලකන බවත්, තමා ඉතා ඇපකැප වී වැඩ කරන බවට පොරොන්දු වන බවත්ය.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ මීළග ජනාධිපති ධුරය සදහා තරගවදී.

Related posts

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin