Colombo Today Local News

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

ravi 125කුමන දුෂ්කරතා බාධක පැවතිය ද රටේ ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්වය ඉදිරියට ගෙන යන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මග පෙන්වීම යටතේ ගොඩනැගෙන යහපාලන රජයේ සැලසුම් අදට නොව හෙට දිනන රට වෙනුවෙන් බවත්, පසුගිය රජයේ මෙන් මේ රජයේ ආර්ථික ඝාතකයන් නොමැති බවත් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මෝදර පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ උත්සවයකට එක්වෙමිනි.

Related posts

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

19 ව්‍යවස්ථාව කියන්නේ රනිල් වික‍්‍රමසිංහ එන්ජීඕකාරයෝ එක්ක ගහපු කොල තුනේ සූදුවක් – මෛත්‍රිපාල සිරිසේන කියයි

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday