Colombo Today Local News

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

ආනයනික සීනි මත මෙතෙක් පැවති කි.ග්‍රෑ.1ක් සඳහා වූ රු.30/- ක විශේෂ වෙළෙඳ භාණඩ බද්ද අද (18දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇති බවයි.

මේ වනවිට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රු.95/- කි.

Related posts

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

colombotoday

අද – හෙට හා අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

colombotoday

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday