Colombo Today Local News

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

wame kendraya

බැඳුම්කර වංචාව සිදු කිරීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යයි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් සාක්‍ෂි ලබා දී ඇති බව වමේ කේන්ද්‍රය පවසයි.

සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවට පත්කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කිරීමටය යයිද කී ඔවුන් මෙය යහපාලනය නොවන බවද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියහ.

ඒකාධිපති රාජපක්‍ෂ පාලනය පෙරලා දමා යහපාලනයක් ගෙන ආවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට උවමනා ලෙස ජිල්මාට් දාන්න නොවේ යයි ‘ද ඔවුන් පවසයි.

Related posts

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

colombotoday

කංසා වගාව නීතිගත කරන්න. උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතුයි. | මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම. සජබ මන්ත්‍රිනි ඩයනා කියයි

colombotoday

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

Admin

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday