Colombo Today Local News

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

ගෝලීය සාමය පිළිදව නිකුත් කර ඇති 2016 දර්ශකයේ ශ්‍රී ලංකාව සාමාකාමී රටක් ලෙසට ඉදිරියට පැමිණ තිබේ. අවදානම අතින් ලෝකයේ රටවල් 163ක් අතරින් ලංකාව 97වන ස්ථානයට පැමිණ ඇත.

ලොව භයානකම රට ලෙස එම ලයිස්තුව දක්වා ඇත්තේ සිරියාවයි. දෙවැනි ස්ථානයට දකුණු සුඩානයද පිළිවෙලින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව දැක්වෙයි.

සාමාකාමී බව අතින් ඉන්දියාව සිටින්නේ ශ්‍රීලංකාවට පසුපසිනි. බහුතරයක් ඉස්ලාමීය රටවල් සාමයක් නොමැති අතිශය භයානක රටවල් ලයිස්තුවට ඇතුළත්වී තිබීම විශේෂත්වයකි.

ආර්ථිකය සහ සාමය පිළිබද ජාත්‍යන්තර ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකින් මෙම ලයිස්තුව සකස් කර ඇත.

Related posts

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

colombotoday