Colombo Today Local News

භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජනය කිරීම නින්දිතයි – හින්දු සම්මේලනයෙන් ජනපතිට පැමිණිළි

පළාත් සභා මන්ත්‍රී, ජනාධිපති උපදේශක අසාත් සාලි විසින් භික්ෂූන් වහන්සේට සහ සමස්ථ මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන තර්ජණය ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් හෙළාදැක තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔවුන් සදහන් කරන්නේ අසාත් සාලි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද හින්දු සම්මේලනය පවසයි.

hindosf

Related posts

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු… 18වන සෙනසුරාදා පාසල්

Admin

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි.”- සුමන්තිරන්.

colombotoday

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday