ජාතික නිදහස් පෙරමුණේ මාද්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජනාධිපි ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිතාකළ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය (20)වන දින අත්අඩංගුවට ගත් මුසම්මිල් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.