Colombo Today Local News

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

sunil handunnetthi

තමන් කෝටි ගණනක් මුදල් ලබාගෙන පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට ව්‍යාජ පුවත් මවා ඇති බවත් තමන් වගකීම් බාරගත්තේ එය අතරමග දාමා යාමට නොවන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“තමුන්ගේ මිම්මෙන් මාව මනින්න එන්න එපා” යැයි එසේ එසේ ප්‍රවෘත්ති නිර්මාණය පුද්ගලයන්ට තමන් ප්‍රකාශකරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

තමා මුදලට යට කළ හැකි මන්ත්‍රීවරයෙක් නොවන බවත් මහ බැංකු වංචාව විමර්ශනයට විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පමණක් සිදු කළ නොහැකිනම් ඉන් එහාට ගිය විශේෂඥ සහාය හෝ ලබාගෙන මේ සම්බන්ධයෙන් විර්ශන සිදු කර අදාළ වැරදි කරුවන්ට පවතින නීතිය යටතේ දඬුවම් පමුණුවන බවත් වැරදි කරුවන් රටට පාඩු සිදු කළ ජනතා මුදල් නැවත අයකරගන්නා බවත් ඒ මහතා පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ ඊයේ (02) මතාර කඹුරුපිටිය ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ ජනහමුවකදීය.

Related posts

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday