Colombo Today Local News

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

tewarapperuma33
මීගහතැන්න ප්‍රාථමික විදුහලට සිසුන් ඇතුළත් නොකිරීමට එරෙහිව ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් පැවැත්වූ උපවාසය නතර කර ඇති අතර සිසුන් දස දෙනා එම පාසලට ඇතුළත් කිරීම අද (30දා) සිදුවිය.

කෙසේ වෙතත් ළමයින්ව පාසලට ඇතුළත් කර නෙගන්නේ නම් තමන් සිය දිවි හානි කර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව ඔහු බෙල්ලට රෙදි පිටියක් දම එම රෙදි පටිය විදුලි පංකාවක ගැට ගසනු ලැබීය. පසුව මනත්‍රීවරයා රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.

ළමයින් 10 දෙනෙකු අසාධාරණ ලෙස මීගකිවුල පාසලට ඇතුළත් කර නොගත් බවත් ඔවුන්ව වහාම එම පාසලට ඇතුළත් කර ගන්නා ලෙසත් සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවර පසුගිය 27දා විරෝධතාවක් ආරම්භ කළේය. පසුව 28දා එය උපවාසයක් දක්වා වර්ධනය වූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ ගැටලුවට විසදුම් නොදෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවයි.

Related posts

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

“එංගලන්තෙ මහ රජ්ජුරුවො දුන්න පළාත් නමයට අප රණ්ඩුවෙන්න ඕන නෑ”.. විග්නේෂ්වරන් ළග තියාගෙන ජනපති කියයි

colombotoday