Colombo Today Local News

පන්දම නිවයි.. ෆොන්සේකා සිරිකොතේ ස්ථීර පදිංචියට යයි

sarath fonseka 33ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ආමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළැඹෙන 30 දා එක්සත්ජ ජතාකි පක්ෂයේ සාමාජිකත්වයට ලබා ගැනීමට සූදානම් වෙනවා.

ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එජාප සිරිකොත මූලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය එදිනට පිරිනමනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ෆොන්සේකා මහතා එජාපයට එක්වීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානීන් මත දෙකක සිටින බව වාර්තා වන අතර පිරිසක් ෆොන්සේකා මහතා සමග එජාපයටද අනෙක් පිරිස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට සූදානමින් සිටින බවද එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Related posts

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday