Colombo Today Local News

සජින් වාස් රිමාන්ඩ්

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔහුගේ කොස්මෝස් සමාගමට රුපියල් මිලියන 104ක් යෙදවීම හා පුද්ගලයෙකුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Related posts

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

colombotoday

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday