මෙරට මුල්‍ය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ පසුගිය රජය සිදුකළ මුල්‍ය අක්‍රමිකතා, යහපාලන ආණ්ඩුවද සිදුකරමින් පවතින බවයි.
අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතමෙ මෙම අදහස් පළ කළා.