Colombo Today Local News

මේ රට අනාගමික රාජ්‍යයක් කරන්න හදන්න එපා.. ව්‍යවස්ථා නිර්දේශ ගැන බෙල්ලන්විල හිමි ජනපතිගේ මූණටම කියයි

bellanvila himi

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහාවන නිර්දේශවල ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කළ යුතුයැයි සදහන් වන බවත් එවැනි අදහස් මෙරටට කිසිසේත් නොගැළපෙන බවත් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පවසයි.

ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ ඊයේ පැවති උත්සවය සභාවක් අමතමින් විමලරතන හිමියන් මෙසේ පැවසූහ. තම අදහස් දැක්වීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කමිටුවලින් ඉදිරිපත් කරන නිර්දේශ සියල්ල පිළිනොගන්නා බවත් රටට අහිතකර යෝජනා ක්‍රියාත්මක වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවත් පැවසීය.

Related posts

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday