Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

mithrepala

ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා සහ රදවා තබාගන්නා සැකකරුවන්ට පහරදීම සහ ඔවුනට නිගරු වන ලෙස කටයුතු නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක හමුදාවට සහ පොලීසියට උපදෙස් දී තිබෙනවා.

ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් මාළාවක් ඇතුළත් චක්‍රලේකයක් නිකුත්කර තිබෙන අතර එය සකස් කර තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුවයි.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද රාද් අල් හුසේන්ගේ වාචික වාර්තාව මේ මස 27 වනදා ජිනීවා මානව හිමිකම් සැසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.

Related posts

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

colombotoday

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin