Colombo Today Local News

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

army36

රජය විසින් ප්‍රකාශයට පත්කළ පොදු සමා කාලය තුල හමුදා සෙබළුන් හාරදහස් හයසිය දෙනෙකු නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූවේ යුද හමුදා සෙබළුන් 4229 දෙනෙක්, නාවික හමුදා සෙබළුන් 208 දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් 156දෙනෙක් මේ දක්වා පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවයි.

සේවය හැරගිය හමුදා සාමාජිකයන් සදහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලය ප්‍රකාශයට පත්කෙරුණේ පසුගිය 13වැනිදා සිටයි.

Related posts

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday

විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි. බහුතරය විරුද්ධයි. පක්‍ෂ රාජිත සහ රවි පමණයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී 100ක්.. පාළාත්සභා මන්ත්‍රී 200ක් සමග බැසිල් වෙනසකට මුලපුරයි !

colombotoday

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

බැදුම්කරෙන් එළියට ආපයින් අගමැති ඉන්දියාවට.. මූකම්බිකා කෝවිලේ දෙවියන් යදී !

colombotoday