Colombo Today Local News

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

raviජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇති තරම් ණය ලැබී ඇති බවත්, අද වන විට රට තුළ ඕනෑතරම් මුදල් ඇතිබවත් මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේබව කියා සිටියේ ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සෑම සතයක්ම යෙදවෙන්නේ රටේ සංවර්ධනයට බවත්, සතයක්වත් කාගේවත් සාක්කුවට නොයන බවත් පැවසූ මුදල් අමාත්‍යවරයා එහෙත් ආණ්ඩුවට ඇති ප‍්‍රශ්ණය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන ඇති ණය කන්දරාව යයිද සඳහන් කලේය.

Related posts

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

සෙල්ලකතරගමදී ප්‍රවාහනය කරමින් තිබූ ගංජා ග්‍රෑම් 25,000ක් අල්ලයි

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin