Colombo Today Local News

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

hakim water

පසුගිය දා ඉහළ දැමූ වැට් බද්ද ජල බිලටද අදාල වන බව ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

එබැවින් ජලබිල්පතද වැඩි වන බවත්, වසර හතරකින් පමණ ජල ගාස්තුවේ වෙනසක් සිදුව නොමැති හෙයින් ඉදිරියේදී ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ ඊයේ (03දා) පේරාදෙණිය ජල සම්පාදන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබුනේ වැට් බදු ඉහළ දැමීම ජල බිල්පතට අදාල නොවන බවයි.

Related posts

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday