Colombo Today Local News

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

nilaweli

අනාදිමත් කලක සිට සියලු රට වැසියන් එකසේ වාසය කරද්දී ලංකාවේ තිබුනු යුද්ධය නිසා ජීවිත අහිම්වු කොටස අප්‍රමාණය.ලේ වැගිරුනු රටට නැවත පන දෙන්නට වීරෝධාර රණ විරුවන් තම ලේ මිහි මත හෙලමින් කටයුතු කල යුගය අමතක කරනවාද? ගැටලුවකි.ත්‍රිවිධ හමුදාවේ අහිමි වු විරුවන් වෙනුවෙන් හඩන මව්පියන්ගේ සුසුම් තවමත් වාතලයේ රැදී තියෙද්දී දැන් දැන් සිදු වන්නට යන්නේ යුද්ධයට අත වැනීමක් දැයි අපට සිතේ.

බෙදුම්වාදින්ගේ ඕනෑ එපා කම් ඉටු කරද්දී අපේ රටේ හදගැස්ම තේරෙන ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ගේ හෙලිකිරිම් රුස්සන්නේ නැද්ද? එසේ රුස්සන්නේ නම් ඔවුන්ගේ සුලු හෙලිකිරීමක් සම්බන්ධයෙන් නිලාවේලි විජයබා රෙජිමයේ නාවික හමුදා සෙබල මුදිත කව්ෂල්‍ය සමරනායකගෙන් ප්‍රශ්නකර රැදවුම් බාරයට ගත්තේ ඇයි? ඔහු තුල ඇත්තේ රට ගැන හැගීමක් පමනි.ජාතිවාදයක් පටලවා ඔහුට අබූත චෝදනා නගන්නේ ඇයි ?? ඔහුගේ සේවය නොපිළිගන්නවාද??සේවය හරි හැටි ඉටු නොකලාද ?? එය අප නම් සිතන්නේ නැත. ඔහු ක්‍රියාන්විතයේදීද අකණ්ඩව මෙන්ම අභීතව සේවය කල සෙබලෙකි. ඔහු අනෙක් සෙබලුන්ට වඩා වෙනස් වූවානම් ඒ ඔහුගේ අභීත බව ක්‍රියාවෙන් මෙන්ම වචනයෙන් පෙන්විම පමනි.එය වරදක් ද??

මොහුට සාධාරණය ඉෂ්ට කරන්න..රට කරවන්නනි, අවධානය යොමු කරන්න..සාධාරණය ඉෂ්ට වන තුරු අප සෑම දෙනාම අවදියෙනි.

-අනුරාදී මදුරසිංහ-
(colombotoday.com පාඨකයෙක් අප වෙත ඒවා තිබු ලිපියකි)

Related posts

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

colombotoday

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

colombotoday