Colombo Today Local News

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

jvp in petta

වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධාරණ ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාවට දරාගත නොහැකි බරක් පටවා ඇති බවත් පවසමින් ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජනතාව මත පැටවීමට විරෝධය දක්වමින් “ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු” යන තේමාව යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පිරිසක් ඊයේ (30) කොළඹ කොටුව දුම්රියපොළේදී සිදුකළහ.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.

Related posts

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

colombotoday

සිමෙන්ති මිල පහළට

Admin

රාජිතට කොරෝනා

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

colombotoday