Colombo Today Local News

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

jvp in petta

වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධාරණ ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාවට දරාගත නොහැකි බරක් පටවා ඇති බවත් පවසමින් ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජනතාව මත පැටවීමට විරෝධය දක්වමින් “ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු” යන තේමාව යටතේ ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පිරිසක් ඊයේ (30) කොළඹ කොටුව දුම්රියපොළේදී සිදුකළහ.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියහ.

Related posts

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. ප්‍රභාකරන්ගේ රුව Facebook දැමූ දෙදෙනා 21 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ජාතියේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතේ සියළු දේශප්‍රේමීන්ට ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

රසායනික පොහොර ආනයනයට පියවර

colombotoday