රාජපක්ෂ පාලනය තව දුරටත් පැවතියේනම් ජාත්‍යන්තරය විසින් සම්බාධක පැනවීමට සූදානමින් සිටි බවත්, එසේවූවානම් අද වගේ සිය ගුණයකින් බදු සහ භාණ්ඩ මිළ ඉහළ යෑමට ඉඩ තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රාජපක්ෂ පාලනය තව දුරටත් පැවතියේනම් 400%කින් වැට් බදු ඉහළ යන බැවින් වාහන මිළ අහස උසට වැඩිවන්නේ යැයිද සම්බාධක නොවැටී මේ ආකාරයෙන් බදු වැඩිවීම රට ලැබූ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා සදහන් කර