Colombo Today Local News

(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමති

මෝටර් රථ මිල වැඩි කළේ නුසුදුසු අය කාර් පාවිච්චි කරන නිසා බවත් ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රිරෝද රථ සංගම් වල ඉල්ලීමට බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්චාවකට පැමිණි අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී.

Related posts

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

හිටපු අගමැති රනිල්ට පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් දැනුම් දීමක්

colombotoday

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday