රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(28) මරදාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ බෞද්ධ භික්ෂුවකට ජාතියක් පිළිබඳ කතා කිරීමට අයිතියක් නොමැති බවයි.