රාජපක්ෂලාගේ මෝඩ බයියන් ෆේස්බුක්හි මොන මඩක් ගැසුවද කඩුවෙල ජනතාව තමන් සමග සිටින බවත් තමන් කළ මෙහෙවර දන්නා බවත් බයියන්ට යළිත් ආණ්ඩු බලය නොදෙන බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
කළණි ගග පිටාර ගැලීමෙන් කඩුවෙලට ඇතිවූ ආපදා තත්ත්වයේදී තමන් ලක්ෂ 120කට වැඩි ආධාර ප්‍රමාණයක් බෙදා දුන් බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.