Colombo Today Local News

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීයේ සාක්කි වසන් කළ බව කියන හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහු කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

colombotoday

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

අගමැතිගේ හොරගල් ඇහිලීම හා අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි…

colombotoday

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා

Admin