දිවයිනට බලපා ඇති හදිසි ආපාදා තත්වය සහ ජලගැලීම හේතුවෙන් අවතැන් වූ පාසල් දරුවන්ට නිල ඇදුම් නොමැතිව වුවද වර්ණ ඇදුමෙන් සැරසි පාසල් පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ගංවතුරින් අවතැන් වූ දරුවන්ට මෙම අවසරය ලබා දී ඇති බවයි.