Colombo Today Local News

මරික්කර්ගේ හිතේ සිංහලයන් නෑ – මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගෙන

marikkar55

පසුගිය දින කිහිපයේ පැවති අපදා තත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් රටේ බහුතර ජනතාව සහෝදරත්වයේ දෑත දිගුකලේ කිසිදු ජාති බේදයක් නැතිවයි. නමුත් තවුහිදී ජමාත් සංවිධානය ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරු ජාතිවාදී මානසිකත්වයෙන් යුතුව සිංහල ජනතාව බලා සිටිද්දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් උදව් උපකාර කිරීමේ ව්‍යාපාරයක් ගෙනගියේ තමන්ගේ ජතිවාදිත්වය ප්‍රදර්ශනය කරමින්.

එවැනි අවස්ථා කිහිපයක් colombotoday.com රට හමුවේ තැබූ අතර එම හෙළිකිරීම් හේතුවෙන් අප ආයතනයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ ව්‍යාපාරයක්ද සමහර පිරිස් ගෙනයනු දක්නට ලැබුණා.

“මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කර සිටියේ මෙසේයි…

[mom_video type=”youtube” id=”nLiqQSmIuAc”]

 

Related posts

රට හීන පෙන්නා මුදල් ගැරූ නියාගම ප්‍රා.ස.හිටපු සභාපතිට වැඩ වරදී

Admin

රනිල් නැවත අගමැති වුණොත් එක මොහොතක් ජනපති පුටුවේ ඉන්නෑ… මා මැරුවත් රට ෆෙඩරල් කරන්නෑ – ජනපති දැඩි තීන්දුවක

colombotoday

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF රජයට නිර්දේශය කරයි

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

colombotoday