Colombo Today Local News

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

[mom_video type=”youtube” id=”it88ye_h8rI”]

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය බුද්ධාගම බවත් බෞද්ධ ඉදිකිරීම් ආක්‍රමණයක් ලෙස හැදින්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරුනකාන්තන් මහතා සදහන් කර සිටියා.

සමහර මන්ත්‍රීවරු විසින් දෙමල ජනතාව අවුස්සා විරෝධතා ගොඩ නගන බවට චෝදනා කර සිටින අරුනකාන්තන් මහතා උතුරු නැගෙනහිර බහුතර දෙමළ ජනතාවක් සිටින බැවින් බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම නොකළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය සිදු කරන ප්‍රකාශ පදනමක් නොමැති බවත් අවුරුදු දහසකට ඉහතදී දෙමල බෞද්ධයන් උතුරු නැගනහිර සිටි බව පෙන්වා දෙයි.

දකුණේ හින්දු කෝවිල් ඉදිකිරීමට බෞද්ධයා කිසි දිනක එරෙහිවී නොමැති වීම, සිංහල ජාතිය ලොවෙන් උතුම් ජාතියක් වීම නිසාවෙන් බව ප්‍රකාශ කර සිටින ඒ මහතා TNA බෞද්ධ විරෝදී ප්‍රතිපත්තියට තමන් එකග නොවන අතරම ජාතිවාදය ඇවිස්සීම නවතා දමන ලෙස ඉල්ලා සිටියි.

Related posts

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

ජනාධිපතිතුමාගේ ඔලුවේ අසූචි දාන්න ආවොත් එජාපයට හොද පාඩමක් උගන්නනවා !

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin