Colombo Today Local News

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

rjj3

පීඩාවට පත්ව සිටිනා ජනතාවට ලබාදෙන පිසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන නිසා දන්සල් දීමට සැලසුම් කර සිටිනා පිරිස් විපතට පත් ජනතාවට එම දන්සල් ලබාදෙන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටී.

දිස්ත්‍රික්ක 22කට බලපා තිබෙනා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය. ‍

මේ නිසා දන්සල් සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් හෝ දන්සල් ලබාදීම සඳහා එකතු කර තිබෙනා වියළි ආහාර ද්‍රව්‍ය විපතට පත්වූවන්ට ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

Related posts

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday