World

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්


ඉක්වදෝරයේ රෝසා සරටේ නගරයට කිලෝමීටර් 34 ක් දුරින් පිහිටි ප්‍රදේශයකට දරුණු භුකම්පනයක් ඇති වී තෙබනවා. ඇමරිකානු භූ විද්යා සමීක්ෂණ වාර්තාවට අනුව මේ භූ කම්පනය 6.7 ක ප්‍රබලත්වයකින් යුක්තයි.

Related posts

‘කටාරය සමග සබඳතා අතහරින්න.. අරාබි රටවලට බලපෑම් කරේ මමයි‘ – ට්‍රම්ප්

colombotoday

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday