Colombo Today Local News

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

marvin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයකුගේ මෙහෙයවීමෙන් මර්වින් සිල්වා යලිත් කරලියට පැමිණ තිබෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අවිචාරවත්ම මන්ත්‍රීවරයා ලෙස ජනතාව සලකන්නේ මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයාය. පසුගිය ජනාධිපතිවරණයේදී එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය මර්වින් සිල්වා මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කල අතර පසුගිය මහ මැතිවරණය සදහා නම යෝජනා ලබාදීමද ප්‍රතික්ෂේප කළා.

Related posts

බදුලු පොලිසිය මසට ගෙන ගිය ගවයින් 14කගේ දිවි බේරයි

Admin

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

colombotoday

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday