ඇමතිවරු, හමුදාපතිවරු යම් වගකීමක් දරණ පිරිසක් බැවින් ඔවුන්ට සැප පහසු වාහන සහ යම් වරප්‍රසාද හිමිවිය යුතු බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
රට ගොඩනගනවා යනු ඇමතිවරුන්ගේ වරප්‍රසාද නොවන බවත්, එසේ කළහොත් අපේ රට හිගන්නන්ගේ රටක් වනු ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
තමන් මිලියන 35 ක් වටිනා රථයක් ඇණවුම් කළ බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.