Colombo Today Local News

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

වැට් බදු සංශෝධනය සහ ජපන් යෙන් මුදලේ අගය ඉහළ යාම යන කරුණු හේතුවෙන් ඉදිරි කාලයේදී වාහන මිල බොහෝ සෙයින් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වී ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසන්නේ වාහන මිල අනාගතයේ දී විශාල ඉහල අගයකට පැමිණිය හැකි බැවින් වාහනයක් මිලට ගැනීමට හොඳම කාලය මෙයවන බව යි.

ඇක්වා සහ ප්‍රියස් රථයක් රුපියල් 150000 සිට 200000 දක්වා මිල ඉහළ යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

Related posts

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin