Colombo Today Local News

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

පසුගිය 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ වැට් බදු හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍යවලින් නිපදවන සියළු ආහාර නිෂ්පාදනවල මිළ හෙට සිට රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ කොත්තු, රයිස්, ඩෙවල් වැනි සෝස් යොදා නිපදවන ආහාරවල මිලද ඒ අනුව ඉහළ යන බවයි.

Related posts

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

colombotoday