Colombo Today Local News

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම මීට දින කිහිපයකට පෙර කර ඇති බවත් උවයිස් මහතා මේ දක්වා ඉවත් කර නොමැත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මෙම තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා කණස්සල්ලට පත්ව සිටින බව ද වාර්තාවේ.

Related posts

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්

Admin

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday