Colombo Today Local News

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරමන්තනාරු ප්‍රදේශයේදී අර්ධසුඛෝපභෝගී බස් රථයක් අද (03දා) අලුයම ගිනි ගිනි ගැනීමක් නිසා සම්පූරණයෙන් හානිවී ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.

බස් රිය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හෝ කොන්දොස්තර බස්රියේ නොසිටි බවද වාර්තාවෙයි. ගිනි ගැනීම සම්බන්ධයෙන් රියදුරු පවසන්නේ මෙය කාර්මික දෝෂයක් නොවන බවත් කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව ධර්මපුරම් පොලීසිය  පවසයි.

ඡායාරූප ada.lk

Related posts

වෙල්ගම විපක්ෂයෙන්, රතන හිමි සහ වසන්ත ආණ්ඩු පක්ෂයෙන් අසුන් ඉල්ලති

colombotoday

පළාත් රැසකට අද වැසි

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

colombotoday

භූමිදානය කරතිබූ මවකගේ හිස කපාගෙන ගිහින්

Admin