Colombo Today Local News

වැටි බද්ද හෙට සිට ඉහළට

tax

රජය පෙර දැනුම් දුන් පරිදී එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි වීම හෙට(02) දිනයේ සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලිය සඳහා වැට්බදු වැඩීවීක් සිදු නොවන බව රජය දැනුම් දේ.

Related posts

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා මෙහෙයුම්

Admin