Colombo Today Local News

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

අද (01) උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය නොමිලේ ලබාදෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමණාකරන අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

මැයි දින රැළි සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රථ වාහන සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

අද දිනය තුළ විශාල බස් රථ සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනු ඇති බවත් එම නිසා පිටවීමේ ස්ථානවල අතිරේක දොරටු ස්ථාපිත කිරීමට හෝ බස් රථ සඳහා පිටවීමේ දොරටු වෙන් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Related posts

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

බල්ලන්ට මිලියන 100යි.කොල්ලන්ට මිලියන 100යි. ඔබතුමාලගේ ආණ්ඩුව, කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…

colombotoday

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday