Colombo Today Local News

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

mithrepala

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බලෙන් ලබාගත්තක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පෙරේදා 23 පැවති අම්බලන්ගොඩ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර තමන්ට ශ්‍රීලනිප සභාපති පදවිය පැවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්කමින් හා ඔහුගේ ඉල්ලීමක් අනුව බවද පැවසීය.

ශ්‍රීලනපයේ පෙර සිටි නායකයන්ට මෙන් තමන්ටත් නිදහසේ පක්ෂයේ කටයුතු කරගෙන යෑමට ඉඩ ලැබෙතැයි සිතුවත් මේ ලෙස කරදර කරන බව දන්නවානම් පක්ෂ නායකකම භාර නොගෙන සිටීමට තිබූ බවද පැවසූ ජනාධිපතිවරයා අලුත් පක්‌ෂ හෝ ආණ්‌ඩු හදන්නට කලින් රටට හොඳ ආණ්‌ඩුවක්‌ අවශ්‍ය බවත් එයට ශක්‌තිමත් ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂයක්‌ අවශ්‍ය බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1105370896189834/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

colombotoday