Colombo Today Local News

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

විවිධ ග්‍රහයන්ට වර්ණ තිබුණද පක්ෂ නොමැති බවත්, අවුරුදු සමයේ විවිධ නැකැත් සඳහා අදාළ ග්‍රහයන්ට අදාළව වර්ණ නම් කළ බවත් ජ්‍යෝතිර්වේදී ඩබ්.ඒ.ඩී.ඒ. වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අලුත් අවුරුදු නැකැත් පිළිබදව මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සදහා අද (19දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

1862 වසරේ සිට මේදක්වා හිසතෙල් චාරිත්‍ර වාර විසි හතරක් බටහිර දිශාවට මුහුණපා පවත්වා ඇති බවත්, එමෙන්ම ආහාර පිසීම සහ අනුභව කිරීමේ නැකත් චාරිත්‍ර අවස්ථා තිස් එකක්ද බටහිර දිශාවට යෙදී ඇති බවත් ජ්‍යෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත මලෙවිගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.එමෙන්ම කිසිදු අවස්ථාවක බටහිර දිසාව අසුබ දිශාවක් ලෙස සලකා නොමැති බවත්, වාස්තු විද්‍යාවේදී බටහිර දිශාවට යොමුකර ඉදිකිරීම් පවා සිදුකරන බවත්ඔහු කීය

Related posts

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.. එක කොළඹ විශාකාවට.. දෙක මහනුවර මහමායා බාලිකාවට

colombotoday

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday