Colombo Today Local News

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

විවිධ ග්‍රහයන්ට වර්ණ තිබුණද පක්ෂ නොමැති බවත්, අවුරුදු සමයේ විවිධ නැකැත් සඳහා අදාළ ග්‍රහයන්ට අදාළව වර්ණ නම් කළ බවත් ජ්‍යෝතිර්වේදී ඩබ්.ඒ.ඩී.ඒ. වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අලුත් අවුරුදු නැකැත් පිළිබදව මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සදහා අද (19දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

1862 වසරේ සිට මේදක්වා හිසතෙල් චාරිත්‍ර වාර විසි හතරක් බටහිර දිශාවට මුහුණපා පවත්වා ඇති බවත්, එමෙන්ම ආහාර පිසීම සහ අනුභව කිරීමේ නැකත් චාරිත්‍ර අවස්ථා තිස් එකක්ද බටහිර දිශාවට යෙදී ඇති බවත් ජ්‍යෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත මලෙවිගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.එමෙන්ම කිසිදු අවස්ථාවක බටහිර දිසාව අසුබ දිශාවක් ලෙස සලකා නොමැති බවත්, වාස්තු විද්‍යාවේදී බටහිර දිශාවට යොමුකර ඉදිකිරීම් පවා සිදුකරන බවත්ඔහු කීය

Related posts

ගංවතුරෙන් කැඩුණු ගේ හදාගන්න දහදාහයි, බඩු ගන්න තුන්දාහකුයි දෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙච්චර දීල නෑ

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

අගමැතිතුමා කියන්නේ මෝඩ කතාවක් – විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

colombotoday

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin