Colombo Today Local NewsTop Stories

සීනි කර්මාන්තයේ අතුරු රඟදැක්වීමක්? – නිලධාරීන්ගෙන් වාණිජ ඇමති ලේකම්ට චෝදනා

ලංකා සීනි සමාගමේ සභාපතිකමට පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ නාමය පත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර උත්සාහ කළ බවත්, මෙම ක්‍රියාව සීනි කර්මාන්තයේ විනාශයකට මග පාවෙන්නක් විය හැකි බවත් වාර්තා වෙයි.

තිලකා ජයසුන්දරට එරෙහිව එල්ල වන චෝදනා අතර සෙවණගල සීනි කම්හල සම්බන්ධ විගඩමක්, වෙළඳ රහස් හෙළිදරව්ව, හා පුද්ගලික ව්‍යාපාරිකයින්ගේ කොන්ත්‍රාත් මැදිහත්වීම් ඇතුළත් වේ.

රජය මෙවැනි චෝදනාගත නිලධාරීන්ගේ තත්වය පිළිබඳව කඩිනමින් ක්‍රියාකළ යුතුය.

Related posts

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

වැඩි මුදලට පී.සී.ආර් කළැයි ලක්ෂ 5ක් දඩ

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday