BusinessColombo Today Local News

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

ඇමරිකානුයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඇඟලුම් කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් පවසා සිටී.

මෙරට වාර්ෂික අපනයනවලින් 20%ක් ඇමරිකාවට අපනයනය කෙරෙන අතර, මෙරට ඇඟලුම් නිෂ්පාදනවලින් 40.04% කෙරෙන්නේද ඇමරිකාවටයි.

එසේ හෙයින්, මෙම තීරු බදු පැනවීම මත ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා අමෙරිකානු ව්‍යාපාරිකයින් අධෛර්යවත් වීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මහත් අවදානමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ හා ආනයන සහ අපනයන ක්ෂේත්‍රවලට සම්බන්ධ පාර්ශ්ව පෙන්වා දෙයි.

සටහන – සවින්දි

Related posts

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

colombotoday

විශ්වාසභංගයෙන් පසු දෝෂාභියෝගය ස්ථීරයි – එජාප පසුපෙළ ජනපතිට අනතුරු අගවයි

colombotoday

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

හෙට වුණත් ආණ්ඩුව දෙන්නම්… ඒත් අගමැතිකමට රනිල්නම් බෑ – ජනපති එජාපෙට කියයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday